Tuesday, August 12, 2014

සේයා රූ-Saya Ru-7

                                                                                                                           උදා හිරු එලිය නැගිලා... ඒත් තාමත් අවට සිසිලස රැදිලා..

තුරු ගොමු රැකවරනය සලසාවි.... දාහය දුරලාලා...


ස්භා දහම සෙනෙහසින් රැක ගමු ..හෙට දිනයේ අපේම සතුට වෙනුවෙන්..


උදෑසන නැවුමි බව, සොදුරු දසුනක් ලෙසින්... සැමගේ නෙත ගැටෙිවි... චන්ඩ හිරු රැසින්.. පිනි බිදු මිලින වී යන තුරා..

මලක් නමි පරවෙනවාමයි... ජීවිතත් ඉතින් ඒ වගේමයි...


කාගේ හෝ උදවිවෙන් ඉහලට නගිනා සරුංගලේ... නූල ශක්තිමත් නැත්තං බිදිලා ඔහේ යාවි අයාලේ...


පලක් නැති දෙයින්.. පලක් ඇත්තෙම නැත..


අප සතුටින් සිටිනා විට අපි ලගින් හිටියද බොහෝ අය... ඒත් අපි  දුකින් ඉන්න කොට ඉන්නෙ අතේ ඇගිලි ගානටත් අඩුවෙන් ඒ අය...


  සජීවි යමක් බලෙන් වෙනස් කරන්න හදන හැම මොහොතකම .. තම තමන්ගේ ක්‍රියාවන් අනුව,  ඉදිරියට ඇදී යනු ඇත. තමන් පසු කර යන මොටෝ රියක් විලසට .. 


පෑයුවද ඉද හිටක රන් රිදී රේඛාවෝ ...අවාසනාවකි එයද ඔවුනගෙ නෙත ගැටෙනුයේ ...අකුනු සැරයක් සේ මුලා කොට..


හිරු මැකි ගියත් පායාවි හෙට දිනේ... සුපුරුදු විලසට.. සද බැස ගියත් නැවත පායන තුරා.. තරු එළිය කරාවි සද නැවත එන තුරාවට...                                                                                                                               නිමි 

No comments:

Post a Comment

රෝස හා ජීවිතය...

රෝස මල් වලට බොහෝ අය ආස කරන බව කවුරුත් දන්නා රහසක්නේ.. ඒ බාහිරින් පෙනෙන සිත් ඇද ගන්නා සුලු බව නිසාවෙන්. ඒත් ඈත් වී ලස්සන නැරඹුවත්, ලංවී ස...