Friday, October 10, 2014

රෝස හා ජීවිතය...

රෝස මල් වලට බොහෝ අය ආස කරන බව කවුරුත් දන්නා රහසක්නේ.. ඒ බාහිරින් පෙනෙන සිත් ඇද ගන්නා සුලු බව නිසාවෙන්. ඒත් ඈත් වී ලස්සන නැරඹුවත්, ලංවී සාත්තු කර රැක බලා ගන්න බොහෝ අය අකමැතිනේ.  එහි බාහිරව ඇති කටු නිසා .. කටු විස නිසා..   ඒත් රෝස වලට බොහෝ ප්‍රිය කරන ආදරය කරන අය රෝස සිටුවා සාත්තු කර රැක බලා ගනිමින් එහි හැඩ බලා සතුටු වෙි.. අගය කරාවි.....

               

 දින දින ගත වී යද්දී ..නටුව පමනි නොමැත මලක්... ජීවිතයත් මෙලෙස නේද? නොහිතෙන එක මෝඩකමක්... 






රෝස මලේ නටුවෙ කටු වගේ... ජීවිතෙත් කටුක අත්දැකීමි තිබෙි...

    බලන්න හොද හැටි අවදානයෙන් ලස්සන රෝස මල ,ලස්සන ජීවිතයක හැඩ පෙන්වනවා නොවෙද? ඒත් රෝස මල් ගැන හැගීමක් නැති අය රෝස ගසේ කටු වලට බිය වෙි...

රෝස කටු තුඩු ඇනී විටෙක වෙිදනා දේ.... මෙි නිසා යන ගමන පහසුවක් ගෙන නොදේ .... ඒත් ඒ නිසාවෙන් යන ගමන නිම නොවෙි....  

මොන තරමි ලස්සන වුවත්, වටිනා වුවත්,  රෝස කටු නමි විසය. ඇනුනොත් ඇනුන තැන ඒ විසය. මිනිස් ජීවිතයත් එවැනිය.  කටු අතරේ පිපුනු රෝස මලක් වැනිය. ඒ ජීවිතයෙහි වටිනාකම දන්න අය තමන්ගෙ කැමැත්ත ආදරය ගෙෘරවය  නිසාම මොන කරදර හිරි හැර වුනත්,  රැක බලා ගනීවි. රෝස වලට ආදරය කරන අය එහි කටු නොසලකා සාත්තු කර ගස රකිනවා සේම. මෙි හැම දේ ගැනම අවදානය යොමු කලොත් රෝස මල ඇරෙන්න වෙන මලක් ඇත්ද? කෙනෙකුගේ ජීවිතයකට සමාන කරන්න පුලුවන් වඩා සුදුසු වෙන මලක් ගැන කාටවත් සැනකින් මතකයට එන.                                    ~ නිමාව ~                        

Friday, September 12, 2014

සේයා රූ-11


ජීවිතේ කටුක බව


කළි යුගේ අරුමය


වෙනස


ජීවිතත් මල් වැනිය



නූතන දිසාපාමොක්


ඉඩෝරයට පසු


සිතා බලන්න මොහොතක්


සද


විරාමය


නිමි


Wednesday, September 3, 2014

සේයා රූ - 10

වෙනස        

කාගෙත් ඇස නොගැටුනු මුදුන් මුල


ගගනා සරා මං වැරදී

හිත් පිත් නැති මිනිසා

සීගිරියේ අසිරිය

පෙනෙන නොපෙනෙන දුරක සිට ලියමි


සත්‍ය බොහෝ විට නීරසය


බොරු වර්ණනා කරුවන් ගෙන් ප්‍රවෙිසමි වන්න

අරුම ජීවිත

නිමාවෙි සටහන

නිමාව


Sunday, August 24, 2014

සේයා රූ -9



                              හුදකලාවත් අපූරු කලාවකි


                              කාලය මැවු වෙනසක අරුමෙ



                                             පලගැටියා


                                             සිතුවමක වෙනස


                                 දෙදුනු රන් පැහැය රටා


                                         තටු ලැබුනම පියාඹන්න



                                                    මිනිසා



                            ලස්සන කිසිවක් සදා රැදෙනු නැත





                                                  මුලාව


                                                විරාමයක්

නිමි


Friday, August 15, 2014

සේයා රූ -8

     අද යනු අපට බොහෝ දේ කල හැකි දිනයකි


ලෝකය හොදින් දකිනන

යතාර්ථය

කොපමන සැප වින්දත් කාගෙත් ජීවිත වල හැටියි මෙි


සමහරුන් දුවන්නන් වාලේ ඔහේ දුවති



                                                                       කදුළ ගැන

හොදම හිතවතා

දිනුම හා පැරදුම


                                                  අමා පැන්

ඉඩෝරයට පසු

                                                                     තිතක් යනු                                                                                                  

නිමි


Tuesday, August 12, 2014

සේයා රූ-Saya Ru-7

                                                                                                                           උදා හිරු එලිය නැගිලා... ඒත් තාමත් අවට සිසිලස රැදිලා..

තුරු ගොමු රැකවරනය සලසාවි.... දාහය දුරලාලා...


ස්භා දහම සෙනෙහසින් රැක ගමු ..හෙට දිනයේ අපේම සතුට වෙනුවෙන්..


උදෑසන නැවුමි බව, සොදුරු දසුනක් ලෙසින්... සැමගේ නෙත ගැටෙිවි... චන්ඩ හිරු රැසින්.. පිනි බිදු මිලින වී යන තුරා..

මලක් නමි පරවෙනවාමයි... ජීවිතත් ඉතින් ඒ වගේමයි...


කාගේ හෝ උදවිවෙන් ඉහලට නගිනා සරුංගලේ... නූල ශක්තිමත් නැත්තං බිදිලා ඔහේ යාවි අයාලේ...


පලක් නැති දෙයින්.. පලක් ඇත්තෙම නැත..


අප සතුටින් සිටිනා විට අපි ලගින් හිටියද බොහෝ අය... ඒත් අපි  දුකින් ඉන්න කොට ඉන්නෙ අතේ ඇගිලි ගානටත් අඩුවෙන් ඒ අය...


  සජීවි යමක් බලෙන් වෙනස් කරන්න හදන හැම මොහොතකම .. තම තමන්ගේ ක්‍රියාවන් අනුව,  ඉදිරියට ඇදී යනු ඇත. තමන් පසු කර යන මොටෝ රියක් විලසට .. 


පෑයුවද ඉද හිටක රන් රිදී රේඛාවෝ ...අවාසනාවකි එයද ඔවුනගෙ නෙත ගැටෙනුයේ ...අකුනු සැරයක් සේ මුලා කොට..


හිරු මැකි ගියත් පායාවි හෙට දිනේ... සුපුරුදු විලසට.. සද බැස ගියත් නැවත පායන තුරා.. තරු එළිය කරාවි සද නැවත එන තුරාවට...                                                                                                                               නිමි 

රෝස හා ජීවිතය...

රෝස මල් වලට බොහෝ අය ආස කරන බව කවුරුත් දන්නා රහසක්නේ.. ඒ බාහිරින් පෙනෙන සිත් ඇද ගන්නා සුලු බව නිසාවෙන්. ඒත් ඈත් වී ලස්සන නැරඹුවත්, ලංවී ස...