රෝස මලේ නටුවෙ කටු වගේ... ජීවිතෙත් කටුක අත්දැකීමි තිබෙි... |
සේයා රූ මැවූ සංකල්පනාවන්...
Friday, October 10, 2014
රෝස හා ජීවිතය...
බලන්න හොද හැටි අවදානයෙන් ලස්සන රෝස මල ,ලස්සන ජීවිතයක හැඩ පෙන්වනවා නොවෙද? ඒත් රෝස මල් ගැන හැගීමක් නැති අය රෝස ගසේ කටු වලට බිය වෙි...
Friday, September 12, 2014
සේයා රූ-11
Wednesday, September 3, 2014
සේයා රූ - 10
Sunday, August 24, 2014
සේයා රූ -9
Friday, August 15, 2014
සේයා රූ -8
Tuesday, August 12, 2014
සේයා රූ-Saya Ru-7
උදා හිරු එලිය නැගිලා... ඒත් තාමත් අවට සිසිලස රැදිලා..
තුරු ගොමු රැකවරනය සලසාවි.... දාහය දුරලාලා... |
ස්භා දහම සෙනෙහසින් රැක ගමු ..හෙට දිනයේ අපේම සතුට වෙනුවෙන්.. |
උදෑසන නැවුමි බව, සොදුරු දසුනක් ලෙසින්... සැමගේ නෙත ගැටෙිවි... චන්ඩ හිරු රැසින්.. පිනි බිදු මිලින වී යන තුරා.. |
මලක් නමි පරවෙනවාමයි... ජීවිතත් ඉතින් ඒ වගේමයි... |
කාගේ හෝ උදවිවෙන් ඉහලට නගිනා සරුංගලේ... නූල ශක්තිමත් නැත්තං බිදිලා ඔහේ යාවි අයාලේ... |
පලක් නැති දෙයින්.. පලක් ඇත්තෙම නැත.. |
අප සතුටින් සිටිනා විට අපි ලගින් හිටියද බොහෝ අය... ඒත් අපි දුකින් ඉන්න කොට ඉන්නෙ අතේ ඇගිලි ගානටත් අඩුවෙන් ඒ අය... |
සජීවි යමක් බලෙන් වෙනස් කරන්න හදන හැම මොහොතකම .. තම තමන්ගේ ක්‍රියාවන් අනුව, ඉදිරියට ඇදී යනු ඇත. තමන් පසු කර යන මොටෝ රියක් විලසට .. |
පෑයුවද ඉද හිටක රන් රිදී රේඛාවෝ ...අවාසනාවකි එයද ඔවුනගෙ නෙත ගැටෙනුයේ ...අකුනු සැරයක් සේ මුලා කොට.. |
හිරු මැකි ගියත් පායාවි හෙට දිනේ... සුපුරුදු විලසට.. සද බැස ගියත් නැවත පායන තුරා.. තරු එළිය කරාවි සද නැවත එන තුරාවට... නිමි |
Subscribe to:
Posts (Atom)
රෝස හා ජීවිතය...
රෝස මල් වලට බොහෝ අය ආස කරන බව කවුරුත් දන්නා රහසක්නේ.. ඒ බාහිරින් පෙනෙන සිත් ඇද ගන්නා සුලු බව නිසාවෙන්. ඒත් ඈත් වී ලස්සන නැරඹුවත්, ලංවී ස...